Saturday, December 11, 2010

පුපුරු ගහන තරු කැට....

පුපුරු ගහන තරු කැට
දෙකක් අස්සේ
සැර අකුණු පිපිරෙද්දියි
මම දැන ගත්තේ
බෙරි වෙච්ච වළාකුළ
ලොකු වරුසාවකට 
අර අදින බව...

1 comments:

අකීකරු හිත said...

අනුන්ගේ කවි තමන්ගේ වගේ දානඑක හොද නැ නේද??

Post a Comment