Wednesday, December 8, 2010

ඔන්න කෑෂියම් ආයෙත් වෑඩ පටන් අරන්....




කවුරුත් දන්නවනේ කෑෂියම් කාලයක් වහලා දාලා තිබ්බ බව.. ඔන්න දෑන් ආයෙත් පටන් අරන්. හෑබෑයි කලින් තිබ්බ සල්ලි ටිකනම් නෑ. ක්ලික් කරපු ගානයි හිටපු රෙෆරල්ස්ලා ගානයි නම් හොදට තියෙනවා. එත් ගිනුමේ සල්ලි නෑ. අනිත් විස්තරත් ඔක්කොම අකුරක් නෑර තියෙනවා. සල්ලි ටික අතුරුදහන්..

කොහොමෙන් කොහොම හරි කියලා මමනම් ආයේ  ක්ලික් කරන්න පටන් ගත්තා.. ඔයාලත් කෑමතිනම් ගිහින් රෙජිස්ටර් වෙන්න. කලින් රෙජිස්ටර් වෙලා හිටපු අය බාවිතා කල ඈතුලත් වීමේ පදය හා මුරපදය ගහලා තමන්ගේ එකවුන්ට් එකට නෑවත ඇතුල් වෙන්නත් පුලුවන්.

මේකේ විස්තරත් කලින් ඒවමයි. ඒ කියන්නේ අඩුම ගෙවිම $2 . එක ක්ලික් කිරිමකට $0.008 හම්බ වෙනවා. අලුතෙන් රෙජිස්ටර් වෙන්න කෑමති අය මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න.




මේයාලගෙම තව සයිට් එකක් තමයි පාම් බක්ස් කියන්නේ... මේකෙත් සල්ලි 100% ෂුවර් එකටම ගෙවනවා. කෑමති අය මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න. මේකෙත් එක ක්ලික් එකකට $0.008 ගෙවනවා..

0 comments:

Post a Comment