බක්ස් අඩවි වල මෙන්ම, අනෙක් සුද්දන්ගේ හොර අඩවි වල ලණු අපේ සිංහයන් නොකාවි, යැයි බලාපොරොත්තුවෙන් මේ ලිපිය ලියන්නේ. මේ ලිපියෙන් කියලා දෙනවා සිංහයන්ගේ ලණු සුද්දන්ට කවන්නට. මං විස්තර කරලා දෙන්න යන්නේ කොහොමද සුපිරි ලණුවක් හදන්නේ කියලා. ඒත් සිංහයන්, සිංහයන්ටම ලණු කවන්න යන්න එපා කියන ඉල්ලිමත් මං කරනවා.
මේ මම මගේ ONBUX ගිනුමෙන් ගත්ත screen Shot දෙකක්. ඔබට එකක් හොර එකක්, අනික හොද එකක් කියලා පෙනුමෙන් කියන්න පුලුවන්ද? මේ විදියටම තමයි Payment Proofs හදන්නේ. වැඩේ අමාරු නෑ. කරන්නේ බොහොම සරල වැඩක්.
එහෙනම් අහගන්න;
ඉස්සරෝම ඔබට හොර Payment Proof එකක් සෑදීමට අවශ්‍ය වෙබ් අඩවියට පිවිසෙන්න. උදාහරනයකට තමයි මම ONBUX ගියේ.
මෙහෙම දෙයක් තියෙනවා. Payment Proofs හදන්නේ AlertPay හා PayPal සදහානේ. මුදල් ලබාගන්න වෙලාවේ තමා මේ වැඩේ කරන්නේ. ඒ කියන්නේ මම (1) රූපය ආශ්රයෙන්නේ (2) රූපය හැදුවේ. ඒ නිසා ඔබටත් සජීවී වෙබ් පේජයක් තියෙන්න ඕනේ.
ඒ සජීවී වෙබ් පේජයේ ඇඩ්රස් බාර් එක මත, තියෙන ලිපිනය මකලා, පහතින් තිබෙන කෝඩ් එක කොපි--> පේස්ට් කරන්න.ඉන්පසු Enter ඔබන්න.
javascript:document.body.contentEditable='true'; document.designMode='on'; void 0
දැන් ඔබට එම සජීවී වෙබ් පේජය හිතේ හැටියට edit කරන්න පුලුවන්. Payment Proof එකක් නම් ඒක කැමති අංක දාලා, කැමති අකුරු, නම්, ගම් වෙනස් කරන්න පුලුවනි. කරලා screen Shot එකක් අරගන්නවා.
ආයේ ඉතින් මොන දෙයියට කීවත්, ඇත්ත එක බොරු එකනම් හොයාගන්න හම්බෙන්නේ නෑ. ඔබත් මේ ක්‍රමේට හොද ලණුවක් අබරගන්න.
0 comments:
Post a Comment