
හොරෙක් ගෙට ඇතුල් වුනාම අතට අහුවෙන, සාමාන්‍යයෙන් වටිනාකියන දේවල් දමන ස්ථාන වල තියෙන දේවල් තමයි සොරකම් කරන්නෙ. මෙය එවැනි ස්ථානයක් නොවන නිසා පහසුවෙන් හොරෙකුට අහුවෙන්නෙ නැහැ.
චිකාගෝ පොලීසිය පවසන පරිදි මෙය සාමාන්‍ය සේප්පුවකට වඩා සිය ගුනයක් ආරක්ෂිතයි. එමෙන්ම මෙය රුපියල් 900ක් වැනි මුදලකට මිලදී ගත හැකි නිසා ලාභ දායකයි. මෙය ඉතා ශක්තිමත් ප්ලාස්ටික් වලින් සහ ලෝහ වලින් නිශ්පාදනය කර ඇති අතර විවෘත කිරීම සඳහා කුඩා යතුරක්ද සපයා ඇත.


0 comments:
Post a Comment