Wednesday, December 8, 2010

ජීවිතයට යමක් - මැරෙන බව නොදන්න මිනිස්සු


අපි මැරෙන බව හොඳට දන්නවනම් ඇයි,
අපි තව අයෙකුට පහර දෙන්නෙ.
අපි තව කෙනෙකුගේ දියුණුවට වල කපන්නෙ.
අපි තවත් අයෙකු රවටන්නේ.
ඔබ දන්නා මිනිසුන් කරන තවත් වැරදි ලියන්න.

0 comments:

Post a Comment